ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය

වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදී. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසි කරන ලද්දේ ජනාධිපති සිරිසේන විසිනි. ඔහු කීවේ මෙයයි: ‘මගේ සේවය අහෝසි කැරැණේ ලක් සතොස මගින් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී සිදු වී … Continue reading ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය